ඉන්ධන මිල පහළට

0

අද(17) රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කෙරේ.

ඒ අනුව පෙට්‍රල් 92 නව මිල ලීටරයක මිල රුපියල් 370 කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 කි. අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version