මුල් පිටුව උණුසුම් පුවත් බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 42ක් රෝහලට

බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 42ක් රෝහලට

0
close up of honey bees flying Credit: Getty

වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ සිසුන් 42 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව අද උදෑසන වව්නියාව රෝහලට ඇතුලත් කර තිබේ.

සිසුන් කිහිප දෙනෙක් බරපතල තත්ත්වයේ සිටින බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

පාසල් භූමියේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය සිසුන්ට එල්ලවී ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version