මුල් පිටුව උණුසුම් පුවත් ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

0

ගංගා කිහිපයක් ආශ්‍රිතව පහත් බිම්වල ජනතාවට ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අත්තනගලු, කළු සහ කැලණි ගංගා ආශ්‍රිතව මෙලෙස ගංවතුර අවදානමක් මතුවී ඇත.

අද පස්වරු 8 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක ය.

අවදානම් ප්‍රදේශ පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version