මුල් පිටුව උණුසුම් පුවත් පැයකින් අඩුවූ විදුලි කප්පාදුව

පැයකින් අඩුවූ විදුලි කප්පාදුව

0

අද සිට රටපුරා විදුලි කප්පාදුව පැයකින් අඩු කර තිබේ.

අධික වැසි හේතුවෙන් ජල විදුලිය උපරිමයෙන් ජනනය කිරීමට හැකිවීම ඊට හේතුවයි.

අද විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම පහත පරිදි නිකුත් කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version