මුල් පිටුව උණුසුම් පුවත් ඩොලර් ගේන්න කංසා වවන වැඩේට බාලගිරි

ඩොලර් ගේන්න කංසා වවන වැඩේට බාලගිරි

0

රටට ඩොලර් ඉපැයීමට මෙන්ම ඖෂධීය පරමාර්ථ වෙනුවෙන් කංසා අපනයනය කිරීමේ වැඩසටහනට විවිධ බාධා එල්ලවී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

ඒ සඳහා වන නීතිමය අවසරය ලබාගැනීම පවා මේ හේතුවෙන් ප්‍රමාදවී ඇති බව ඔහු සඳහන් කළේය.

රටට ඩොලර් ආදායමක් ගෙන ඒම සඳහා ඖෂධීය පරමාර්ථ වෙනුවෙන් කංසා අපනයනය කළ හැකි බවට ආණ්ඩුවේම පාර්ශව ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුවිය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version