මුල් පිටුව උණුසුම් පුවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය 16 වැනිදා

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය 16 වැනිදා

0

 
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය එළඹෙන 16 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්වේ.

එම කොංග්‍රසය 16 වැනිදා උදේ 10.00 ට බෙයිජිං හි මහජන මහශාලාවේදී ආරම්භ වීමට නියමිතය. මීට සහභාගි වන සියලුම නියෝජිත පිරිස අද (14) රාජකාරි සඳහා වාර්තා කළහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය, චීන මාධ්‍ය සමූහය සහ Xinhuanet මගින් සජීව ලෙස  විකාශය කෙරෙනු ඇත. චීනයේ සෑම තරාතිරමකම ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා රැසක මෙය විකාශය කිරීමට නියමිතයි

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version