Home දේශීය පුවත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව

0
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව

අදට වසර 28 කට පෙර මැයි දින සැමරුමක් අතරතුර  ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව අද 01 විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට පැවැත්විණි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළුව සමගි ජන බලවේගයේ පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රීවරුන්ද පිළිරුවට පුෂ්ෂ උපහාර දැක්වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here