තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
- පිළියන්දල
නාම්පමුණුව ග්‍රාම නිලධාරි වසම
ගොරකාපිටිය ග්‍රාම නිලධාරි වසම - අම්බලන්ගොඩ
- ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම - දෙහිඅත්තකණ්ඩිය
දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම
කදිරාපුර ග්‍රාම නිලධාරි වසම - කලවාන
හපුගොඩ ග්‍රාම නිලධාරි වසම