මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලිය කැපෙන හැටි

අද විදුලිය කැපෙන හැටි

0

අද(11) දිනයේත් රටපුරා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් අද සිට ලබන 14 වැනිදා දක්වා විදුලි කප්පාදු කාලසටහන පහත පරිදි නිකුත් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version