මුල් පිටුව උණුසුම් පුවත් වැඩබලන අගවිනිසුරු දිවුරයි

වැඩබලන අගවිනිසුරු දිවුරයි

0

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version