මුල් පිටුව උණුසුම් පුවත් සිසුන් උසුළුවිසුළු කරන බවට පේරාදෙණිය ශාස්ත්‍ර පීඨාධිපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්

සිසුන් උසුළුවිසුළු කරන බවට පේරාදෙණිය ශාස්ත්‍ර පීඨාධිපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්

0

සිසු නායකයින් තමාට උසුළු විසුළු කරමින් තර්ජනාත්මක ප්‍රකාශකරන බව සඳහන් කරමින් පේරාදෙණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ඊ.එම්.පී.එස්.ඒකනායක මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

මහනනුවර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් මෙම පැමිණිල්ල ඔහු ඉදිරිපත්කර ඇත්තේ ඊයේ දිනයේය.

එම පැමිණිල්ල සම්බන්ධයෛන් විිමර්ශනයක් ආරම්භකර ඇති බව පේරාදෙණිය පොලිසිය සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version