මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් රාජගිරියට වර්ෂාවෙන් දැඩි පීඩා

රාජගිරියට වර්ෂාවෙන් දැඩි පීඩා

0

රාජගිරිය බුත්ගමුව පිහිටි පැලපත් නිවාස ඊයේ 29  රාත්‍රිය පුරා ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයක් හටගැනීම නිසා ජනයා අසීරුවට පත්ව සිටි අයුරු. මෙහි පවුල් 50 පමණ ජීවත් වන බව එහි ජනයා පවසයි.

zapier

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version