මුල් පිටුව උණුසුම් පුවත් රිෂාද් බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

රිෂාද් බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

0

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොයුරකු වන රියාජ් බදියුදීන් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අද අළුයම එකයි තිහ පමණ වන විට ඔහුගේ සොයුරා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව අද අලුයම 4 පමණ වනවිට රිෂාද් බදියුදීන් මහතා බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version