Home උණුසුම් පුවත් බිරිඳගේ සැකය පොලිස් ස්ථානාධිපතිවරයාට දිවි අහිමිකරයි

බිරිඳගේ සැකය පොලිස් ස්ථානාධිපතිවරයාට දිවි අහිමිකරයි

0
බිරිඳගේ සැකය පොලිස් ස්ථානාධිපතිවරයාට දිවි අහිමිකරයි
Barefoot Hangman at night in the door frame. Sad conceptual image representing suicide.

උඩප්පුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සිය නිවසේ බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන තිබේ.

සිය බිරිද ඔහු කෙරෙහි ඇතිකරගත් සැකයක් මෙම සියදිවි හානිකර ගැනීමට මුල්වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පල්ලම පදිංචිකරුවෙකි. ඔහු ඊයේ සිය දිවි හානිකරගෙන ඇති බව කියයි.

මෙම නිලධාරියා අවුරුදු 54ක් වයසැති අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here