Home දේශීය පුවත් දේශපාලනය ජූලි 14 වැනිදා දක්වා හරීන්ව අත්අඩංගුවට නොගන්නා බව නීතිපති කියයි

ජූලි 14 වැනිදා දක්වා හරීන්ව අත්අඩංගුවට නොගන්නා බව නීතිපති කියයි

0
ජූලි 14 වැනිදා දක්වා හරීන්ව අත්අඩංගුවට නොගන්නා බව නීතිපති කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි කියමින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති මේ බව දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here