මුල් පිටුව උණුසුම් පුවත් අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

0

කොළඹ දී ඊයේ (24) පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 84 දෙනා ඇප මත නිදහස් කර ඇතැයි වාර්තා වේ.

ඔවුන්ගෙන් 81 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර ඇත.

සෙසු තිදෙනා මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version