Home දේශීය පුවත් උණුසුම් පුවත් කටුනායක අධිවේගයේදී සුමන්තිරන් අනතුරක

කටුනායක අධිවේගයේදී සුමන්තිරන් අනතුරක

0
කටුනායක අධිවේගයේදී සුමන්තිරන් අනතුරක

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අද (30) අලුයම අනතුරට ලක්ව තිබේ.

මෙම අනතුරින් සුමන්තිරන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති අතර මෝටර් රථයට දැඩි හානි සිදුව ඇත.

අධික වර්ෂාව පැවැති එම අවස්තාවේදී මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ලෙස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි අධිවේගී මාර්ග ආරක්ෂක පොලිස් ඒකකය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here