මුල් පිටුව උණුසුම් පුවත් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් අද 1500ක් හමුවෙයි

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් අද 1500ක් හමුවෙයි

0

අලුත් අවුරුදු කොවිඩ් පොකුර ලෙස හඳුනාගත් නව පොකුර යටතේ අද දිනය තුළ අනාවරණය කරගත් නව ආසාදිතයින්‌ ගණන 1,531 කි.

කොරෝනා වයිරස් ආශ්‍රිත මරණ 6 ක් අද වාර්තා වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version