මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ඉදිරියේ දී ලොක්ඩවුන් කරන ප්‍රදේශ වැඩිවන ලකුණු

ඉදිරියේ දී ලොක්ඩවුන් කරන ප්‍රදේශ වැඩිවන ලකුණු

0

කොරෝනා වසංගත‌ ව්‍යාප්තිය වැඩිවීමේ තත්ත්වය මත හුදෙකලා කරන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩි- 19
පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානය පවසයි.

දැනට ව්‍යාප්ත වන වෛරස ප්‍රභේද සම්බන්ධයෙන්‌ අධ්‍යනය කරමින් පවතී.‌

පවතින තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත්‌ එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කරන බවත්‌ හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.


සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version