මුල් පිටුව අනාවරණ නාගදීපයට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි

නාගදීපයට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි

0

යාපනය නාගදීප වෙරළට ගොඩගසන ලද සායනික අපද්‍රව්‍ය පිළිබදව විමර්ශනයක් සිදුවන බව පොලීසිය කියයි.

එම සායනික අපද්‍රව්‍ය නාගදීප දූපතේ වෙරළට ගොඩගසා ඇත්තේ ඊයේ (15) ය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අපද්‍රව්‍ය වල සාම්පල් ලබාගත් බව පොලීසිය සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version