කොළඹ ජාතික කෞතුකාගාරය සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කෙරේ.
ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසන්නේ කොවිඩ් -19 අවදානම සහ ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තාවීම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව ය.