තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයන සීමා නිසා ඉදිකිරීම් ව්‍යාපෘති නැවතිලා

    ආනයන සීමා නිසා ඉදිකිරීම් ව්‍යාපෘති නැවතිලා

    මෙරට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

    එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, භාණ්ඩ ආනයනය සීමාවීම හේතුවෙන් රටතුළ ඇතිව තිබෙන අමුද්‍රව්‍ය හිඟය මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

    මේ හේතුවෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img