Home උණුසුම් පුවත් ‘පාතාලය මඬින්න හැකි හැමදේම කරනවා’ -ආරක්ෂක රාජ්‍ය ඇමති

‘පාතාලය මඬින්න හැකි හැමදේම කරනවා’ -ආරක්ෂක රාජ්‍ය ඇමති

0
‘පාතාලය මඬින්න හැකි හැමදේම කරනවා’ -ආරක්ෂක රාජ්‍ය ඇමති

පාතාල ක්‍රියාකාරකම් අවසන් කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පියවර ගන්නා බව පවසයි.

ඔහු සදහන් කළේ රටේ නීතිය සියලු දෙනාට එක ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි.

එමෙන්ම පවතින අර්බුදවලින් රට ගොඩ ගැනීමට කෙටි මාර්ග නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

කොතෙකුත් දුෂ්කර වුවද ඒ සදහා දීර්ඝ කාලීන විසදුම් ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here