Home උණුසුම් පුවත් ආගමික ස්ථානවලට සූර්ය පැනල

ආගමික ස්ථානවලට සූර්ය පැනල

ආගමික ස්ථානවලට සූර්ය පැනල

දිවයිනේ තෝරාගත් පූජනීය ස්ථානවල විදුලි බිලට යම් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.

බුද්ධ ශාසන, ආගමික සහ ශාසනික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසූවේ ඒ, සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා කළ බවයි. 

එමෙන්ම පූජනීය ස්ථාන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබා දීමට ද ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here