ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (30) දිනයේ විශේෂ අර්ධ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනිද්දා (01) මැයි දිනය සෙනසුරාදා දිනට යෙදී තිබීම හේතුවෙනි.