Home උණුසුම් පුවත් පෙට්‍රල් -ඩීසල් -බොරතෙල් තොග ගොඩබෑම ඇරඹේ

පෙට්‍රල් -ඩීසල් -බොරතෙල් තොග ගොඩබෑම ඇරඹේ

පෙට්‍රල් -ඩීසල් -බොරතෙල් තොග ගොඩබෑම ඇරඹේ

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක තොගයක් සහ මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් තොගයක් ගොඩබෑම අද ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මීට දින 2කට පෙර ගොඩබෑම ආරම්භ කළ මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගය හෙට උදෑසන ගොඩබෑම අවසන් වන බව හෙතෙම කියා සිටී.

තවත් මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගයක් අදාළ ගෙවීමෙන් පසු නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here