Home උණුසුම් පුවත් වෛද්‍ය ප්‍රතිකාරවලට විදෙස්ගත වන දරුවන් වෙනුවෙන් ශ්‍රීලන්කන් වෙතින් විශේෂ වැඩසටහනක්

වෛද්‍ය ප්‍රතිකාරවලට විදෙස්ගත වන දරුවන් වෙනුවෙන් ශ්‍රීලන්කන් වෙතින් විශේෂ වැඩසටහනක්

වෛද්‍ය ප්‍රතිකාරවලට විදෙස්ගත වන දරුවන් වෙනුවෙන් ශ්‍රීලන්කන් වෙතින් විශේෂ වැඩසටහනක්

විවිධ රෝගාබාද සඳහා ප්‍රතිකාර ගැනීමට විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ප්‍රතිකාර ලබාගැනීමට විදෙස් ගතවන දරුවන් වෙනුවෙන් අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රය ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් ලබාදෙනු ඇත.

එසේ විදෙස්ගත වන දරුවාට මෙන්ම භාරකරුට ද අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රය ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් ලබාදීමට නියමිතය.

ඒ අනුව ප්‍රතිකාර ලබාගැනීමට අපේක්ෂා කරන දරුවන්ගේ තොරතුරු පහත දුරකථන අංකයට ලබාදිය හැකිය.

ලිහිණි මීගල්ල මහත්මිය – 0197332942

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here