
රජයේ නිලධාරීන්ට දේශිය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ රජයේ නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලබා දීමට සහ නිත්‍ය රැකියාවට පරිභාහිරව සේවාවන් ඉටු කිරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමට හිමිවූ කැබිනට් අනුමැතියට අදාළව ය.
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමන්ගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ලදි.
අදාල චක්‍රලේඛය පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/රජයේ-නිලධාරීන්ට-වැටුප්-රහිත-නිවාඩු-ඉංග්‍රීසි.pdf” title=”රජයේ නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ඉංග්‍රීසි”]