තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

    ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

    එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

    ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ක්‍රීඩා කවුන්සිලයේ නිර්දේශය පරිදි, විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉදිරිපත්වන ශ්‍රී ලංකා කණ්ඩායමට තමා ඊයේ අනුමැතිය ලබාදුන් බවයි.

    එම තරගාවලිය 2022 ඔක්තෝම්බර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රෙලියාවේ දී ආරම්භ වීමට නියමිත ය.

    මෙම සංචිතය නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img