Home උණුසුම් පුවත් ආසියානු තරගාවලියේ හොඳම 11දෙනාට ලංකාවෙන් හතරක්

ආසියානු තරගාවලියේ හොඳම 11දෙනාට ලංකාවෙන් හතරක්

0
ආසියානු තරගාවලියේ හොඳම 11දෙනාට ලංකාවෙන් හතරක්

ආසියානු කුසලාන තරගාවලියේ දක්ෂතා අනුව හොඳම ක්‍රීඩකයන් 11 දෙනාගේ කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත්ව තිබේ.

කුසල් මෙන්ඩිස්,භානුක රාජපක්ෂ,දසුන් ශානක,වනිඳු හසරංග මෙසේ එම කණ්ඩායමට තෝරා ඇත.

තරගාවලියේ දක්ෂතා අනුව එම කණ්ඩායමේ නායකත්වයට තේරී ඇත්තේ ද ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකයි.

එම කණ්ඩායම මෙසේය.

කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව),රාහු මුල්ල ගුරුබාස් (ඇෆ්ගනිස්තානය),විරාත් කෝලි (ඉන්දියාව),ඊබ්‍රහිම් සඩාර්න් (ඇෆ්ගනිස්තානය),භානුක රාජපක්ෂ (ශ්‍රී ලංකාව), දසුන් ශානක (ශ්‍රී ලංකාව),වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), මොහොමඩ් නවාස් (පාකිස්තානය),බුවනේශ්වර කුමාර් (ඉන්දියාව),හරිස් රාවුෆ් (පාකිස්ථානය),නසීම් ෂා (පාකිස්ථානය).

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here