තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර වැඩි මිලට දුන් මුදලාලිලාට නඩු

    බිත්තර වැඩි මිලට දුන් මුදලාලිලාට නඩු

    නියමිත මිලට වඩා වැඩිමිලට බිත්තර අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 50 කට වඩා වැඩි මිලට අළෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව ය.

    දිගින් දිගටම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව සභාපතිවරයා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img