Home උණුසුම් පුවත් ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

0
ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන ලබන 19 වෙනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයටපත්කර ඇත.

ඊට අමතරව මෙම දිනය ජාතික ශෝක දිනයක් ලෙසද මේ වන විට ප්‍රකාශකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here