Home උණුසුම් පුවත් සතොසේ ආහාර වර්ග කිහිපයක මිල අඩුවෙයි

සතොසේ ආහාර වර්ග කිහිපයක මිල අඩුවෙයි

සතොසේ ආහාර වර්ග කිහිපයක මිල අඩුවෙයි

සතොස ආයතනයේ අලෙවි කරන ආහාර වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මිල ගණන් අද (09) සිට අඩු කෙරෙන බව සතොස සභාපතිවරයා පවසයි.

ඒ අනුව සුදු කැකුළු ,සුදු නාඩු ,රතු පරිප්පු ,සුදු සීනි සහ හාල්මැස්සෝ යන ද්‍රව්‍යවල මිල අඩු කෙරෙනු ඇත.

අදාළ මිල ගණන් පහත පරිදි වේ.

1 COMMENT

  1. තීරණය ගත්යාට මදි!
    මිල අඩු කෙරෙණු ඇත කිව්වාට මදි කලයුතුය. හෝ නොකියා ඉන්න. පං සිද්ධ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here