Home උණුසුම් පුවත් පාසල් සිසුන්ට දෙන්න චීනයෙන් ආධාරයක්

පාසල් සිසුන්ට දෙන්න චීනයෙන් ආධාරයක්

පාසල් සිසුන්ට දෙන්න චීනයෙන් ආධාරයක්

පාසල් සිසුන් දසලක්ෂයකට ආසන්න පිරිසකට සහල් ආධාර ලබා දීම සඳහා චීනය සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක් සිදු කර තිබේ.

තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිතය.

එම සහල් තොගය මෙරටට නිල වශයෙන් භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවූ අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ චීන තානාපති කී සෙන්හොංග් එක්විය.

1 COMMENT

  1. ඉන්දියාවේ දුන් ආදාර සියලු දෙනාටම නොගි හොරකම් කල ඇත නැතිනම් විනාශ කර ඇත.
    සුසිල මේ වයසේ මොකටද?
    චීනය ආදාර පිලිවෙලින් බෙදන්න.

Leave a Reply to Perumal Gnanapragasom Cancel reply

Please enter your comment!
Please enter your name here