Home උණුසුම් පුවත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට රාජ්‍ය ආයතනවලට නියෝගයක්

මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට රාජ්‍ය ආයතනවලට නියෝගයක්

මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට රාජ්‍ය ආයතනවලට නියෝගයක්

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා මෙරට සියලුම රාජ්‍ය ආයතනවල අද (සැප්තැම්බර් 09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ බව ප්‍රකාශයට පත් කරන ලදී.

1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා ලෙසද ඇය කටයුතු කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here