පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇතැයි වාර්තා වේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පෙත්සම් ඉදිරිපත් වී ඇත.