Home උණුසුම් පුවත් ආසියානු කුසලානයේ ඉන්දු-ලංකා ගැටුම අද

ආසියානු කුසලානයේ ඉන්දු-ලංකා ගැටුම අද

0
ආසියානු කුසලානයේ ඉන්දු-ලංකා ගැටුම අද

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක්වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) සවස 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඉන්දියාවට මෙම තරගය වඩා තීරණාත්මක වී ඇති අතර යම් හෙයකින් ඔවුන් තරගය පරාජයට පත්වුවහොත් මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවණු ඇත.

ඇෆ්ගනිස්ථානය තියුණු තරගයකින් පරාජය කිරීමෙන් අනතුරුව ඉන්දීය තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකාව සියයට සියයක් ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here