
අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංශෝධිත මිල ගණන් නිවේදනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩුකර තිබේ.
නව මිල ගණන් පහත පරිදි වේ.
12.5 kg: රු. 4,551/-
5 kg: රු. 1,827/-
2.3 kg: රු. 848/-
පෙර පැවති මිල
12.5 kg: රු. 4,664/-
5 kg: රු. 1,872/-
2.3 kg: රු. 869/-