Home උණුසුම් පුවත් 2022 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

2022 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

0
2022 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

2022 ශිෂ්‍යත්ව විභාග දෙසැම්බර් 04 වෙනිදාත් උසස් පෙළ විභාගය දෙසැම්බර් 05 වෙනිදා සිට ජනවාර් 02 දක්වාත් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කළේය.

ඒ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here