Home උණුසුම් පුවත් උත්තර සභාගයට විශාල ජනගඟක්

උත්තර සභාගයට විශාල ජනගඟක්

0
උත්තර සභාගයට විශාල ජනගඟක්

අරගලයෙන් පසු ආරම්භ වූ පළමු දේශපාලන මහ සමුළුව වන මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේ මේ වනවිට ඇරඹී ඇති උත්තර සභාගය සඳහා මේ වනවිට විශාල ජනකායක් එක්ව සිටිති.

ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන්ට අමතරව , චීන-රුසියානු තානාපති ප්‍රධානීන් ඇතුළු රටවල් කිහිපයක තානාපති නියෝජිතයන්, රාජතාන්ත්‍රිකයන්, වෙනත් පක්ෂ නායකයන්, බහුජන සංවිධාන හා තරුණ සංවිධාන සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here