Home උණුසුම් පුවත් කොළඹ ප්‍රදේශ ගණනාවකට පැය 18ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ ගණනාවකට පැය 18ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ ගණනාවකට පැය 18ක් වතුර නෑ

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (සැප්තැම්බර් 3) පෙරවරු 8 සිට ලබන ඉරිදා (සැප් 4) අලුයම 2 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත ය.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවලට ද මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බලප්‍රදේශවලට ද කොටිකාවත්ත, මුල්ලේරියාව සහ රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ද මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here