කෑගල්ල සමගි ජන බලවේගයේ සංවිධායක ලක්ෂමන් දිසානායක මහතා කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කෑගල්ල කළුගල්ල පාරේ පිහිටි ඔහුට අයත් කාර්යාලය තුළදී අද උදෑසන සිදුවූ වෙඩි පත්තුවීමකින් කාන්තාවක් මිය ගියේය. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනතුරුව සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.