දුම්වැටි මිල අද සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ කාණ්ඩ 4ක් යටතේ ය.
ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමෙනු ඇත.