Home දේශීය පුවත් උණුසුම් පුවත් කොව්ඩි නීති කැඩූ යාපනයේ තේරු උත්සවයේ සංවිධායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කොව්ඩි නීති කැඩූ යාපනයේ තේරු උත්සවයේ සංවිධායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

0
කොව්ඩි නීති කැඩූ යාපනයේ තේරු උත්සවයේ සංවිධායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් යාපනයේ වන්හිනාර්න්දුපන්නදි හී පිහිටි හින්දු කෝවිලක තේරු උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපතිව සහ ලේකම්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වනදා එම තේරු උත්සවය පවත්වා තිබුණි. දහස් ගණනක් බැතිමතුන් ඊට සහභාගිවී සිටිනු දක්නට ලැබිණි. ඔවුන් මුහුණු ආවරණ පැළඳීමක් හෝ වෙනත් කිසිදු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමක් දක්නට නොලැබුණු බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්හ.

අත්අඩංගුවටගත්

කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපතිව සහ ලේකම්වරයාව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here