Home උණුසුම් පුවත් ඇෆ්ගනිස්ථානය දෙවැනි ජයත් ලබයි

ඇෆ්ගනිස්ථානය දෙවැනි ජයත් ලබයි

0
ඇෆ්ගනිස්ථානය දෙවැනි ජයත් ලබයි

ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අද (30) පැවති තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

 පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබා ගත්තේය. 

තමන් මුහුණ දුන් දහනව වැනි පන්දුවාරයේදී මෙම ඉලක්කය පසුකර යාමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ නජිබුල්ලා සඩාන් පන්දු දාහතක දී ලකුණු 43ක් රැස් කළේය.

බංග්ලාදේශය 127/7      (20.0)

ඇෆ්ගනිස්තානය 131/3 (18.3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here