මෙරට පළමු වතාවට දෛනික ආසාදිතයින් ගණන 1000 ඉක්මවමින් අද කොවිඩ්-19 ආසාදිතයින් 1,096ක් වාර්තා වී තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු අද (27) පස්වරුවේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472කි.