Home උණුසුම් පුවත් අනුරපුර රෝහලේ වකුගඩු ඒකකයේ ඔක්සිජන් කාමරයේ දොරගුළු කඩා තඹ දඟර සොරාගෙන

අනුරපුර රෝහලේ වකුගඩු ඒකකයේ ඔක්සිජන් කාමරයේ දොරගුළු කඩා තඹ දඟර සොරාගෙන

0
අනුරපුර රෝහලේ වකුගඩු ඒකකයේ ඔක්සිජන් කාමරයේ දොරගුළු කඩා තඹ දඟර සොරාගෙන

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ඔක්සිජන් කාමරයේ අගුල් කඩා එහි තිබුණු තඹ දගර හයක් සොරා ගැනීමක් ගැන අනුරාධපුර පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඒ එම සොරකම පිළිබදව රෝහලින් ලද පැමිණිල්ලකට අනුවය.

ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා එම තඹ දඟර සොරා ගැනීම කර ඇත්තේ රෝහල තුළ නිතර ගැවසෙන පුද්ගලයෙකු විය හැකි බව පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here