
අද දින ප්‍රතිඵල නිකුත් වූ 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු ස්ථාන හිමිකරගත් සිසුන්ගේ නම් පහත පරිදි වේ.
ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය – නෙරන්ද දිල්හාර කුමාරසිංහ, නාරාම්මල මයුරපාර මධ්‍ය මහා විද්‍යාලය.
ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය – තමිල්වානන් තුවාරකේෂ්, මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලය.
වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය – ඉෂිනි නේහා අමරරත්න, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය.
කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය – ඉෂාර ලක්මාල් හීන්කෙන්ද, බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලය.