Home උණුසුම් පුවත් නිල්වලා ග‍ඟේ දියනෑමට ගිය 4ක් අතුරුදන්

නිල්වලා ග‍ඟේ දියනෑමට ගිය 4ක් අතුරුදන්

0
නිල්වලා ග‍ඟේ දියනෑමට ගිය 4ක් අතුරුදන්

නිල්වලා ගඟේ උඩඇල්ල ප්‍රදේශයෙන් දිය නෑමට ගිය කණ්ඩායමක් අතර සිටි සිව් දෙනෙක් ගඟේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ අද සවස් කාලයේදීය.

මිදිගම පිහිටි ටයර් කර්මාන්ත ශාලාවක සේවය කරන 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෝරුතොට ප්‍රදේශයේ සාදයකට සභාගිවී මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයේ දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here