තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටු ආධාරකරුවෝ බේරේ වැවට තල්ලු කළ කතක් රිමාන්ඩ්

    පොහොට්ටු ආධාරකරුවෝ බේරේ වැවට තල්ලු කළ කතක් රිමාන්ඩ්

    පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් කොම්පඤ්ඤ වීදියේ දී, බේරේ වැවට තල්ලූ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවක් ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඒ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.

    මෙම සිදුවීම සිදුවී තිබුණේ ඉකුත් මැයි 09 වනදා ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img